චිකන් බිරියානි


 මේක ඊයෙ හදපු චිකන් බිරියානි එක


අවශ්‍ය ද්‍රව්‍ය:


🔸 බාස්මතී හාල් කිලෝ 1

🔸 කුකුල්මස් කිලෝ 1

🔸ලොකු ලූනු ගෙඩි 3ක්

🔸 තලාගත් ඉඟුරු සුදුලූනු හැදි 2ක් 

🔸 යෝගට් එකක් 

🔸 බිරියානි මසාලා මේස හැදි 1


🔸 අමු තුනපහ කුඩු මේස හැදි 1/2




🔸 මිරිස් කුඩු මේස හැදි 1

🔸 එනසාල්, කරාබු නැටි තුන බැගින් 

🔸 කුරුඳුපොතු කෑල්ලක් 

🔸කොත්තමල්ලි කොල ටිකක් 

🔸 පොල්තෙල් 

🔸 බිරියානි කලරින් (මම දැම්මෙ නැහැ)

🔸 කජු වියලි මිදි ටිකක් (අත්‍යාවශ්‍ය නොවේ)

🔸 ගී ඔයිල් තේ හැන්දක් පමන (තිබේනම්)

🔸 ලුනු අවශ්‍ය පමන 



සාදන ක්‍රම:

මුලින්ම චිකන් ටික හොදට සෝදලා සාමාන්‍ය කෑලි වලට කපාගන්න ඒකට යෝගට් එක බිරියානි මසාලා, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුනු කුඩු සහ ඉඟුරු සුදුලූනු හැදි එකක් දාලා හොදට කලවම් කර වහලා තියන්න පැය කාලක් පමන 

රයිස් කුකර් එකේ වතුර කෝප්ප හතරක් පමන දාලා ඒකටම එනසාල් කරාබුනැටි කුරුඳු කෑල්ලක් දාගෙන උතුරවාගන්න.

ඒකට බාස්මති හාල්ටික හොදට හෝදලා දාගෙන හාල් එක 3/4 පමන ඉදෙනකම් උයාගන්න (බත් එක සම්පූර්ණයෙන් උයන්නෙ නෑ විනාඩි 7ක් 8ක් උයාගත්තම ඇති) ඊටපස්සෙ වතුර ටික පෙරාගෙන පැත්තකින් තියාගන්න. ටිකක් ඉඩතියෙන භාජනයකට





Post a Comment

Previous Post Next Post

Smartwatchs