ගමෙි ක්‍රමයට කෑලි මාළු හදන රස රහස
මුලින්ම මාළු හෝදින් සුද්දකර අපට අවස්‍යය ප්‍රමානයට කපා ගෙන හෝදින් සෝදාගන්න.
මෙිය පිලියෙල කරගැනිම සදහා මැටි වලදක් ගැනිම මෙහි තිබෙන ප්‍රනීත රස තවත් වැඩි කරයි.හෝදයි මම දැන් ඔබට කියා දෙන්නමි මෙි සදහා අපට අවස්‍යය කුළු බඩු මෝනවාද කියා.
1.මිරිස් කුඩු
2.ගමිමිරිස් කුඩු
3.කහ කුඩු
4.තුනපහ කුඩු
5.උළුවා හාල්
6.එනසාල්
7.කුරැදු
8.සුදුරැ
9.ලෝකු ළුනු
10.සුදු ළුනු
11.අමු මිරිස්
12.කරපින්චා
13.සියබලා
14.රමිපෙ
15.පෝල්තෙල්
16.පෝල් කිරි
හෝදයි මම දැන් ඔබට කියා දෙන්නමි මෙි රසවත් මාළු කරිය පිලියෙල කර ගන්නා ආකාරය.අපි කපා සෝදාගත් මාළු වලට ගමිමිරිස් කුඩු ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් කහ කුඩු වගේම ලුණු ස්වල්පයක් ගෙන මාළු සමග හෝදින් මිස්‍ර කර ගත යුතුයි.මෙහිදි මාළු වලට හෝදින් කාවදින සේ අතින් මිස්‍ර කර ගන්න.මාළු සැම කැල්ලකටම මෙම කුළු බඩු හෝදින් මිස්‍ර විය යුතුයි.ඉන් අනතුරැව මැටි මැටි කෝප්පයක් ගෙන මද වෙිලාවක් වසා තබන්න එසේ වසා තබා මෙියට දැමිමට අවස්‍යය අනෙකුත් අමු ද්‍රව්‍යය අපි සකසා ගමු.එවානමි අමු මිරිස් කරල් කිහිපයක් ලෝකු ළුනු ගෙඩි කිහිපයක් සුදුළුනු ගෙඩි කිහපයක් රමිපෙ කරපින්චා මෙම අමුද්‍රව්‍යය හොදින් සෝදා සිහින්ව කපා වෙන් වෙන් වසයෙන් තබාගන්න ඉන් අනතුරැව සුදුළුනු ලොකුළුනු අමු මිරිස් ගෙන වංගෙඩියේ හෝදින් කෝටා ගන්න.එම අවස්තාවෙි එයට කුරැදු පෝතු කිහිපයකුත් එකතු කරගන්න.එසේ කොටාගත් අමුද්‍රව්‍යය වෙනම භාජනයක දමා වෙනම තබා ගන්න.ඉන් පසු අපි අර කලින් සකස්කරගත් මාළුටික රන්වන් පාට එනතෙක් හෝදින් බැදගන්න.මෙහිදි ගැබුරැ තෙලෙ බදින්න එපා මද වසයෙන් තෙල් ගෙන මාළු කැල්ල සමිපුර්නයෙන් තෙල්වල ගිලි නෝයනසේ භාජනයට තෙල් දමා ගත යුතයි.ඉන් අනතුරැව මාළු කැල්ල රන්වන් පාට වනසේ දෙපැත්ත හරව හරවා සියලුම මාළු ටික බැදගන්න.බැදගත් මාළුටික පෝඩි නෝවනසේ බාජනයක දමා වෙනම තබාගන්න.ඉන් පසු මැටි වලදක් ගෙන ලිපේ තබා තෙල් ස්වල්පයක් දමාගන්න.තෙල් රත් වු පසු සුදුරැ ස්වල්පයක් එයට එක් කරන්න.එ එක්කරගත් සුදුරැ ටික හෝදින් බැදෙනසේ කලවමි කරගන්න.ඉන් පසු අපි කලින් කොටගත් මිස්‍රනය තෙල් හටිටියට දමා හොදින් තෙමිපරාදු කරගන්න ඉන්පසු අවස්‍යය පරිදි තුනපහ මිරිස් කුඩු උළුහාල් මිස්‍රකරගෙන හෝදින් තෙමිපරාදු වනසේ හැදි ගාන්න.ඉන් පසු හෝදින් දියකරගත් සියබලා ටිකක් එයට එක්කරන්න.ඉන්පසු අපට අවස්‍යය පරිදි ළුණු ගමිමිරිස් එක්කරගන්න.මද වෙිලාවකින් පසු කරපින්චා සහ රමිපේ එකතු කරන්න ඉන් පසු මද වෙිලාවක් තබා පෝල් කිරි ස්වල්පයක් එයට එක් කරන්න ඉන්පසු එම පෝල් කිරි හෝදින් පැසෙන පරිදි හැදිගාන්න.ඉන් පසු අපි කලින් බැදගත් මාළු ටික එයට එක්කරන්න.මද ගින්නේ මද වෙිලාවක් තබා ලිපෙන් බාගන්න.දැන් අපි සකස් කරගත් මාළු කරිය අපට ආහාරයට ගැනිමට පුලුවන්.මෙි ආකාරයට විසේස මාළු කරියක් ඔබත් සුදානමි කරගන්න.ආහාරයට ගෙන වෙනස වටහාගන්න එ වගේම රස කෝහෝමද කියලා කමිටි කරන්න අඩු පාඩු තියනවානමි කියන්න එ වගේම මෙම රෙසිපිය තවත් කෙනෙක්ට බලන්න සෙයාර් කරන්න හොදයිනමි ලයික් කරන්න එ වගේම මෙි වගේ තවත් රසවත් ආහාර සකස් කරගන්නා ආකාරය දැනගන්න කැමතිනමි එකතුවන්න.තවත් රසවත් ආහාර රෙසිපියකින් නැවත හමුවෙමු✋✋✋✋✋



Post a Comment